රාජ්‍ය සේවකයන් කැපවීමෙන් සේවය කළ යුතුයි – ජනපති

රාජ්‍ය සේවයේ යම් අංශයක් ජනතා විරෝධයට සහ අප‍්‍රසාදයට ලක්වන්නේ නම් ඒ පිළිබඳ ව එම අංශවල ප‍්‍රධානීන් වගකිව යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය. එමෙන්ම තම හෘදසාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ … Continue reading රාජ්‍ය සේවකයන් කැපවීමෙන් සේවය කළ යුතුයි – ජනපති